Tuesday, September 20, 2011

කෙල්ලක් නොවුනානම්......

හදවත ඔබ ගැන
විමසන හැම විට
ඔබ  දුර ඈතට යනවා
නොපුපුන මල් දැක
ලතවෙන සිත මගෙ
ඔබ ගන සිහි වී දුක්වෙනවා
කවිපොත පෙරලන
හැම දිනයකම මට
ඔබ ගැන සිනිනය ලියවීලා
කෙල්ලක් නොවුනානම්
මම මේ විටදිත්
ඔබ හට ආදරේ පවසාලා

4 comments:

  1. හෆොයි නංගි කෙල්ලෙක් උනා කියල barrier දාගන්න එපා.හිතේ තියේන දේ කියන්න කොහොමහරි.
    ලස්සනයි කවිය.....හිතේ තියෙන දේවල් ඉටු වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා....:)

    ReplyDelete
  2. kawiyata lassanai kiyuwata isthuti ayye....

    ReplyDelete