නොදැකමුත් ඔබේ රුව
මගේ දෙනතින් සැබැවට,
නො ඇසමුත් ඔබේ හඩ
මගේ දෙසවන පුරාවට,
හැසරලි අතර වු
සිතුවිලි පටලැවු
හුදකලා විරාමෙට,
නුබ මෙමට පැවසුවා
අවසාන වතාවට,
"මේ කවිය ඔබටමයි මා මතක වනු පිනිස"
යලි යලිත් මට ඇසෙයි
දෙනතකට කදුළු එයි
හිතවත් සහදය
ඒ කවිය මගේ මයි
wow..gret keep it up dr
ReplyDeletetnx patiyooooooooooooooooooooo
ReplyDeleteහිතට වැදුනු දෙයක් අකුරු කරලා වගෙයි....:)ගොඩක් ලස්සනයි යාලුවා....
ReplyDelete